බීම කෝප්ප

ඉක්මන් කෑම (fast food) ආපන ශාලාවකට ගිය වෙලාවක ඒකෙ මෙහෙම ගහල තියනවා දැක්කා.

“සිසිල් බීම:
කුඩා ප්‍රමාණය – රු.100
මධ්‍යම ප්‍රමාණය – රු. 125
විශාල ප්‍රමාණය – රු. 150

ඕනතරම් නැවත පුරවාගන්න” (ඇත්තටම තිබ්බෙ ඉංග්‍රීසියෙන් සහ මිල ඩොලර් වලින්.)

ඔබ තෝරගන්නෙ මොන ප්‍රමාණයේ බීම කෝප්පයක්ද?

පින්තූරෙ ගත්තෙ මෙතනින්.

Advertisements

“බීම කෝප්ප” වෙත සිතුවිලි 9ක්

  1. අර “නැවත පුරවාගන්න” කතාව පැහැදිලි නෑ. එහෙම නැත්නම් විශාල ප්‍රමාණය බොහෝ විට ලාබයි. යමක N ගුණයකින් ලොකු වෙන විට එහි වර්ග ඵල NxN ගුණයකිනුත්, පරිමා NxNxN ගුණයකිනුත් වැඩි වෙන නිසා. පෙනවට වඩා ලොකු දේ වල පරිමාව තිබෙනවා.

  2. සෙනඟ ගොඩක් පෝලිමේ ඉන්නව නං, ලොකු කෝප්පෙ ගන්න එක වාසි වෙන්නත් ඉඩ තියනවා. පෝලිමේ ඉඳලා චූටි කෝප්පෙන් එක පාරක් බීලා ආයි පාරක් පෝලිමේ ලගිනවට වඩා එක පාරක් පෝලීමේ ඉඳලා ලොකු කෝප්පෙන් බඩ පුරව ගන්න එක වෙලාව ඉතුරු කරන්න ඉඩ තියනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )